Category: චරිත

  • 2 පාඩම /තොරතුරු පද්ධති 11 ශ්‍රේණිය ICT

    පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පද්ධතියක් යනු කුමක්ද ? පද්ධතියක් යනු එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන සහ නිශ්චිත කාර්යයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එකට වැඩ කරන සංරචක එකතුවකි. • පද්ධතියක් මූලික සංරචක 3 කින් සමන්විත වේ. ü ආදානය ü ක්රියාවලිය ü ප්රතිදානය • තොරතුරු පද්ධතිය යනු දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ…

    Read More: 2 පාඩම /තොරතුරු පද්ධති 11 ශ්‍රේණිය ICT
  • 2.System Development Life Cycle

    What is a System? A system is collection of components that interact with each other and work together to achieve a specific task.

    Read More: 2.System Development Life Cycle
  • 2.පරිගණකය හඳුනා ගනිමු

    පරිගණකය –  පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස් කර ගනු ලබන දත්ත ලබාගෙන, එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස් වලට අනුව සකස් කරමින්, ඔහුට/ ඇයට අවශ්‍ය ආකාරය තොරතුරු ප්‍රතිදානය, කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක්.  පරිගණකයෙහි ඇති විශේෂ ලක්ෂණ – පරිගණක වර්ගීකරණය පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක   මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය…

    Read More: 2.පරිගණකය හඳුනා ගනිමු
  • බුද්ධ ධර්මය – කෙටි සටහන් 10/11

    පස් මහ බැලුම් ( පංච මහා විලෝකනය ) කාලය, දීපය, දේශය, කුලය, මව කුසල මූල –  අලෝභ, අදෝස, අමෝහ අකුසල මූල – ලෝභ, දෝස, මෝහ සතරපෙර නිමිති – මහල්ලෙක් ලෙඩෙක් මළකඳක් පැවිදි රුවක් සතර සංග්‍රහ වස්තු / සිවු සඟරාවන් දානය ප්‍රිය වචනය අර්ථ චරියාව සමානාත්මතාව චතුරාර්ය සත්‍යය (සිවුසස්) දුක ආර්ය සත්‍යය – දුක දුක සමුදය…

    Read More: බුද්ධ ධර්මය – කෙටි සටහන් 10/11
  • 10 ශ්‍රේණිය – 1 පාඩම තොරතුරු හා සනනිවේදන තාක්ෂණය  

    දත්ත – වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු තොරතුරු – දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් තොරතුරු නිපද වේ. තොරතුරු  තීරණ ගැනීමට උපකාරී වේ. ආදානය  (Input) – දත්ත සකස් කිරීම සඳහා යොමුකිරීම ප්‍රතිදානය (Output) – සකස් කළ දත්ත ලබා ගැනීම පරිගණකය යනු පද්ධතියකි. පද්ධතියක ප්‍රධාන කාර්යය වන්නේ දත්ත ලබා…

    Read More: 10 ශ්‍රේණිය – 1 පාඩම තොරතුරු හා සනනිවේදන තාක්ෂණය  
  • පරිගණක පරම්පරා (COMPUTER GENERATIONS)

    පරිගණක පරම්පරා (COMPUTER GENERATIONS) පරිගණකයේ ආරම්භය වූයේ, ගණනය පහසු කිරීම සඳහා උපකරණයක් නිපදවීමයි. මේ හේතුවෙන් අවුරුදු 5000කට පමණ පෙර දී ඇබකසය (Abacus) නම් උපකරණය නිර්මාණය විය. චාල්ස් බැබේජ් (Charles Babbage) – මොහු පරිගණකයේ පියා ලෙස හඳුන්වනු ලබයි. සිදුරුපත් පද්ධතිය (Punch Card System) සංකල්පය භාවිත කර Analytical Engine නම් උපකරණය නිර්මාණය කළේ ය. මෙම උපකරණයේ ආදානය,…

    Read More: පරිගණක පරම්පරා (COMPUTER GENERATIONS)
  • ලංකාවේ රාජධානි

    ශ්‍රී ලංකාවේ රාජධානි පහත පරිදි මතක තබාගැනීම පහසුවේ. මෙය ඔබට කැමති ආකාරයකට සාදාගත හැක.මෙය එක් ආකාරයක් පමණිඅම්මා පොඩි දවසේ යාලු කුසුමා ගමේ කෝ ම අම්මා – අනුරාධපුරපොඩි – පොළොන්නරුවදවසේ – දඹදෙණියයාලු – යාපහුවකුසුමා – කුරුණෑගලගමේ – ගම්පොලකෝ – කෝට්ටේම – මහනුවර

    Read More: ලංකාවේ රාජධානි