Sign Up

Sign Up to our social questions and Answers Engine to ask questions, answer people’s questions, and connect with other people.

Sign In

Login to our social questions & Answers Engine to ask questions answer people’s questions & connect with other people.

Forgot Password

Lost your password? Please enter your email address. You will receive a link and will create a new password via email.

You must login to ask a question.

Please briefly explain why you feel this question should be reported.

Please briefly explain why you feel this answer should be reported.

Please briefly explain why you feel this user should be reported.

Ketisatahan Latest Articles

පරිගණක පරම්පරා (COMPUTER GENERATIONS)

පරිගණක පරම්පරා (COMPUTER GENERATIONS) පරිගණකයේ ආරම්භය වූයේ, ගණනය පහසු කිරීම සඳහා උපකරණයක් නිපදවීමයි. මේ හේතුවෙන් අවුරුදු 5000කට පමණ පෙර දී ඇබකසය (Abacus) නම් උපකරණය නිර්මාණය විය. චාල්ස් බැබේජ් (Charles Babbage) – මොහු පරිගණකයේ පියා ලෙස හඳුන්වනු ලබයි. සිදුරුපත් පද්ධතිය (Punch ...

ලංකාවේ රාජධානි

ලංකාවේ රාජධානි

ශ්‍රී ලංකාවේ රාජධානි පහත පරිදි මතක තබාගැනීම පහසුවේ. මෙය ඔබට කැමති ආකාරයකට සාදාගත හැක.මෙය එක් ආකාරයක් පමණිඅම්මා පොඩි දවසේ යාලු කුසුමා ගමේ කෝ ම අම්මා – අනුරාධපුරපොඩි – පොළොන්නරුවදවසේ – දඹදෙණියයාලු – යාපහුවකුසුමා – කුරුණෑගලගමේ – ගම්පොලකෝ – කෝට්ටේම – ...

O/L සමත් ,අසමත් සියලූම දෙනා දැනුවත් කරමු

O/L සමත් ,අසමත් සියලූම දෙනා දැනුවත් කරමු

O/L සමත් ,අසමත් සියලූම දෙනා දැනුවත් කරමු…. අ.පො.ස.(උසස් පෙළ) විෂය සංයෝජන යටතේ හදුන්වා දී ඇති විෂයධාරා 06 කි. එහෙත් එසේ නොමැති දරුවන් කුමක් කල යුතුද? 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන – 2017මේ පිලිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් 37/2017 අංක ...

2021 OL Result

2021 OL result will release soon you can check it on https://result.doenets.lk/result/result.jsf අපොස සාමාන්‍ය පෙළ 2021 ප්‍රතිපල නිකුවීම බොහෝවිට අද දින සිදුවන බව දැනගන්නට ලැබී ඇත. පහත දිගුවෙන් ප්‍රවේශ විය හැක. https://result.doenets.lk/result/result.jsf

වැදගත් දින

ජනවාරි04 – ලුවි බ්‍රෙල් දිනය26 – ජාත්‍යන්තර රේගු දිනය පෙබරවාරි02 – ජගත් තෙත්බිම් දිනය04 – ලෝක පිළිකා දිනය13 – ලෝක ගුවන්විදුලි දිනය21 – අන්තර්ජාතික මව්භාෂා දිනය22 – ලෝක බාලදක්ෂ දිනය මාර්තු08 – ජාත්‍යන්තර කාන්තා දිනය15 – ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය22 ...