අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න “පේපැල් ගිණුමක්” නිවැරදිව සාදා ගනිමු…

දැනට ලොව තිබෙන හොදම අන්තර්ඡාල බැංකුවයි. නමුත් මෙයාලා ලංකාව සමග ගණදෙනු කරන්නේ ටිකක් අඩුවෙන් ඒ කියන්නේ මෙයා ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා ඒ
01.Send Only
02.Send and receive
03.Send , receive and withdraw
මේ ලිංක් එකේන් වැඩි විස්තර බලන්නකො
https://www.paypal.com/worldwide/

ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකා‍වෙ මුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන මුදල් අපේ රටට ලබා ගන්න බැ.
ඒයාලා අපිව 01.Send Only කාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ අන්තර්ඡාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති නිසාලු
දැන් අපි කොහොමද මේ අන්තර්ඡාල රැකියා වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්නෙ, ඒකටත් අපි ගාව ක්‍රම කිහිපයක් තියෙනවා.
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *