පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
පද්ධතියක් යනු කුමක්ද ?
පද්ධතියක් යනු එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන සහ නිශ්චිත කාර්යයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එකට වැඩ කරන සංරචක එකතුවකි.
• පද්ධතියක් මූලික සංරචක 3 කින් සමන්විත වේ.
ü ආදානය
ü ක්‍රියාවලිය
ü ප්‍රතිදානය
• තොරතුරු පද්ධතිය යනු දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ .තොරතුරු පද්ධති වර්ග දෙකක් තිබේ.
ü පරිගණක පාදක පද්ධතිය
ü අත්යුරු තොරතුරු පද්ධතිය
• පද්ධති සංවර්ධන ජීවන චක්‍රය
ü අවශ්‍යතා හඳුනා ගැනීම.
ü විසඳුම සැලසුම් කිරීම
ü විසඳුම කේතනය කිරීම
ü පරීක්ෂා කිරීම සහ දෝෂහරණය කිරීම
ü යෙදවීම
ü නඩත්තු කිරීම
• දත්ත රැස් කිරීමේ ක්‍රම
ü නිරීක්ෂණය
ü සම්මුඛ පරීක්ෂණ
ü ප්‍රශ්නාවලිය
ü ලේඛන සාම්පල එකතුව
ü මූලාකෘතිකරණය
• පරීක්ෂණ සහ දෝශ නිරාකරණ ක්‍රම
ü ඒකක පරීක්ෂාව
ü ඒකාබද්ධතා පරීක්ෂණය
ü පද්ධති පරීක්ෂාව
ü පිළිගැනීමේ පරීක්ෂණය
• සංවර්ධන ප්‍රවේශ වර්ග
ü සෘජු යෙදවීම
ü සමාන්තර යෙදවීම
ü අදියර යෙදවීම
ü නියමු යෙදවීම
Leave a Reply