2 පාඩම /තොරතුරු පද්ධති 11 ශ්‍රේණිය ICT

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය

පද්ධතියක් යනු කුමක්ද ?

පද්ධතියක් යනු එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන සහ නිශ්චිත කාර්යයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එකට වැඩ කරන සංරචක එකතුවකි.

• පද්ධතියක් මූලික සංරචක 3 කින් සමන්විත වේ.

ü ආදානය

ü ක්රියාවලිය

ü ප්රතිදානය

• තොරතුරු පද්ධතිය යනු දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ .තොරතුරු පද්ධති වර්ග දෙකක් තිබේ.

ü පරිගණක පාදක පද්ධතිය

ü අත්යුරු තොරතුරු පද්ධතිය

• පද්ධති සංවර්ධන ජීවන චක්‍රය

ü අවශ්‍යතා හඳුනා ගැනීම.

ü විසඳුම සැලසුම් කිරීම

ü විසඳුම කේතනය කිරීම

ü පරීක්ෂා කිරීම සහ දෝෂහරණය කිරීම

ü යෙදවීම

ü නඩත්තු කිරීම

• දත්ත රැස් කිරීමේ ක්‍රම  

ü නිරීක්ෂණය

ü සම්මුඛ පරීක්ෂණ

ü ප්‍රශ්නාවලිය

ü ලේඛන සාම්පල එකතුව 

ü මූලාකෘතිකරණය

• පරීක්ෂණ සහ දෝශ නිරාකරණ ක්‍රම

ü ඒකක පරීක්ෂාව

ü ඒකාබද්ධතා පරීක්ෂණය

ü පද්ධති පරීක්ෂාව

ü පිළිගැනීමේ පරීක්ෂණය

• සංවර්ධන ප්‍රවේශ වර්ග

ü සෘජු යෙදවීම

ü සමාන්තර යෙදවීම

ü අදියර යෙදවීම

ü නියමු යෙදවීම

Leave a Reply

This website uses cookies and asks your personal data to enhance your browsing experience. We are committed to protecting your privacy and ensuring your data is handled in compliance with the General Data Protection Regulation (GDPR).