2 පාඩම /තොරතුරු පද්ධති 11 ශ්‍රේණිය ICT

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය

පද්ධතියක් යනු කුමක්ද ?

පද්ධතියක් යනු එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන සහ නිශ්චිත කාර්යයක් සාක්ෂාත් කර ගැනීම සඳහා එකට වැඩ කරන සංරචක එකතුවකි.

• පද්ධතියක් මූලික සංරචක 3 කින් සමන්විත වේ.

ü ආදානය

ü ක්රියාවලිය

ü ප්රතිදානය

• තොරතුරු පද්ධතිය යනු දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ .තොරතුරු පද්ධති වර්ග දෙකක් තිබේ.

ü පරිගණක පාදක පද්ධතිය

ü අත්යුරු තොරතුරු පද්ධතිය

• පද්ධති සංවර්ධන ජීවන චක්‍රය

ü අවශ්‍යතා හඳුනා ගැනීම.

ü විසඳුම සැලසුම් කිරීම

ü විසඳුම කේතනය කිරීම

ü පරීක්ෂා කිරීම සහ දෝෂහරණය කිරීම

ü යෙදවීම

ü නඩත්තු කිරීම

• දත්ත රැස් කිරීමේ ක්‍රම  

ü නිරීක්ෂණය

ü සම්මුඛ පරීක්ෂණ

ü ප්‍රශ්නාවලිය

ü ලේඛන සාම්පල එකතුව 

ü මූලාකෘතිකරණය

• පරීක්ෂණ සහ දෝශ නිරාකරණ ක්‍රම

ü ඒකක පරීක්ෂාව

ü ඒකාබද්ධතා පරීක්ෂණය

ü පද්ධති පරීක්ෂාව

ü පිළිගැනීමේ පරීක්ෂණය

• සංවර්ධන ප්‍රවේශ වර්ග

ü සෘජු යෙදවීම

ü සමාන්තර යෙදවීම

ü අදියර යෙදවීම

ü නියමු යෙදවීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

More Articles & Posts